BBC News, සිංහල - මුල් පිටුව

ප්‍රධාන පුවත

ශ්‍රී ලංකාව

ලෝකය

ක්‍රීඩා

වීඩියෝ

විශේෂාංග

  • කල්පිටිය ප්‍රදේශයේ ධීවරයකු වු ප්‍රියමන්ත ඇතුළු පිරිසකට පසුගිය දිනක තල්මස් අම්බරයක් ලැබී තිබු අතර ඒ නිසාම ඔවුන්ට පොලිස් අත්අඩංගුවට පත්වන්නට ද සිදුවිය.

    ගොඩබිමේ මුතු මැණික් තරම් වටින මහ මුහුදේ අම්බර ගැන ඔබ දන්නවා ද?

    රන්, රිදී, මුතු, මැණික් ලෝකයේ ස්වාභාවිකව ලබා ගන්නා අතිශය වටිනා ද්‍රව්‍ය ලෙස ඔබ ආසා ඇති නමුත් සත්ත්වයෙකුගේ අපද්‍රව්‍යයකට ලොව විශාල වටිනාකමක් ලැබී ඇති බව ඔබ දන්නවා ද?

  • Waisak, Buddha

    ඉන්දුනීසියාවේ බුදු දහම ගැන ඔබ මෙම කරුණු දැන සිටියා ද?

    ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන ඇතුළු බුදු දහමේ විවිධ ඉගැන්වීම් අද මුළු මහත් ඉන්දුනීසියාව පුරා පැතිර පවතී. එය ආරම්භ වූයේ කෙසේ ද සහ 1965 ඛේදවාචකයෙන් පසු බුද දහම විවිධ සම්ප්‍රදායන්ට වෙන් වූයේ කෙසේ ද?

  • ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ පැවැත්වෙන ජාතික මට්ටමේ ප්‍රධාන විභාග තුන ලෙස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග හැඳින්විය හැකිය.

    ශ්‍රී ලංකාවේ ජාතික විභාග: මෑතක සිට ප්‍රශ්න සහගත වන්නේ ඇයි?

    මෑතක දී පැවැත්වූ බොහෝ විභාග වල දී ප්‍රශ්න පත්‍රය පිට වූ බවට ප්‍රචාරයන් පැතිරුණු අතර, ඇතැම් ප්‍රශ්න පත්‍රවල, ප්‍රශ්න වල නිරවද්‍යතාවය, පිළිතුරු සම්බන්ධ ගැටළු, විෂය නිර්දේශයෙන් පරිබාහිර කරුණු අඩංගු වීම වැනි ප්‍රශ්න මතු වී තිබුණි.

  • Plane in the sky

    ගුවන් යානයක් වායු කැළඹීමකට ලක්වීම යනු කුමක් ද? සහ එය සිදුවන්නේ ඇයි?

    ලන්ඩන් නුවර සිට සිංගප්පූරුව දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් දැඩි වායු කැළඹීමකට ලක්වීම හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ. එම අවස්ථවේදී ගුවන් යානය එකවර පහතට ඇදී ගිය අතර ඒ හේතුවෙන් ගුවන් යානය තුළ සිටි මගීන් සහ භාණ්ඩ මැදිරියේ එහා මෙහා විසි වී ගොස් තිබේ. එය ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවර වෙත හදිසි ගොඩබෑමකට ලක් කිරීමට හේතු විය.

  • සිතු සේ රිසි තැන බස් රථයක, දුම්රියක හෝ කුලී රථයක නැග බොහෝ දෙනෙකුට ගමන් කළ හැකි වුව ද, තමා සිටින ස්ථානයෙන් ඉවතට පැමිණීම පිළිබඳව එක් වරක් නොව, සිය දහස් වාරයක් සිතිය යුතු පුද්ගලයින් පිරිසක් ඔබ අතර ම සිටින බව ඔබ දැන සිටියා ද?

    ආබාධ සහිත පුද්ගලයින්ට පොදු ප්‍රවාහනය ‘අකැප’ ද?

    සිතු සේ රිසි තැන බස් රථයක, දුම්රියක හෝ කුලී රථයක නැග බොහෝ දෙනෙකුට ගමන් කළ හැකි වුව ද, තමා සිටින ස්ථානයෙන් ඉවතට පැමිණීම පිළිබඳව එක් වරක් නොව, සිය දහස් වාරයක් සිතිය යුතු පුද්ගලයින් පිරිසක් ඔබ අතර ම සිටින බව ඔබ දැන සිටියා ද? පොදු ප්‍රවාහනය සැමට එක සේ භාවිත කළ හැකි ලෙස පැවතිය යුතු බව ත් සැමට ගැළපෙන ලෙස සකස් කළ යුතු බව ත් ටිකිරිගේ මතය යි. "පොදු ප්‍රවාහනය කියන්නේ අපේ එහා මෙහා යන්න තියෙන ප්‍රධාන බාධාව. කියමනක් තියෙනවා සංවර්ධිත රටක් නම්, බහුතරයක් පොදු ප්‍රවාහන සේවාව භාවිත කරන්න ඕනේ කියලා. පොදු ප්‍රවාහන පද්ධතිය හැමෝට ම භාවිත කරන්න පුළුවන් පරිදි ආකාරයට පැවතිය යුතු යි," ඔහු පැවසීය.

වැඩිපුරම කියැවූ