28.5 C
Colombo
|
Saturday, May 11, 2024





News

වැල්ලේ සාරංග ගේ ගෝලයෙක් අත්අඩංගුවට

0
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින "වැල්ලේ සාරංග" ගේ ප්‍රධාන සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්...
News

අද කාලගුණය

0
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ...
News

මත්පැන් මිශ්‍ර කරන්නන්ගේ 29 වැනි තරගය ඇරඹේ

0
29 වැනි ජාතික මත්පැන් මිශ්‍ර කරන්නන්ගේ තරගය (National Bartenders Competition) ආරම්භ වී ඇත. තරගාවලියේ අවසන් මහා තරගය ජුනි 16 සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වේ.ජාත්‍යන්තර...
News

ප්‍රතිදේහ එන්නත් වංචාවට ඖෂධ සැපයුම්කරුවෙක් වෙත ඇස

0
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවීමට පෙර ඇඩ්ලිටෙක් හිමිකරු වන ලිනන් සත්‍යරාජ් ජොශූවා නමැත්තකු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ...
advertistmentadvertistment
News
පොලිස් සේවාව පවතිනුයේ මහජනතාවගේ ආරක්‍ෂාව පිණිසය. සාමය සහ ආරක්‍ෂාව සපයමින් ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ පරිසරය නිර්මාණය කිරීමේදී පොලිසියට ඇත්තේ සුවිශේෂී කාර්ය භාරයයකි. අප රටේ පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ බොහෝ නිලධාරීහු අප ඉහතින් සඳහන් කළ ආකාරයටම මහජනතාවගේ සාමය සහ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටිති. පොලිසියේත් රටේත් ගෞරවය රැක ගනිමින් අවංකව සේවය කරන එම පොලිස් දරුවන්ට දැයේ ප්‍රණාමය හිමිවිය යුතුමය. එහෙත් පොලිසියම ගඳ ගස්සවමින් පොලිස් සේවාවට නිගා වන අයුරින් ක්‍රියාකරන ඇතැම් පොලිස් නිලධාරීන් නිසා මේ වන විට සිදුවෙමින් පවතින විනාශය අතිමහත්ය. කොල්ලුපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් පසුගිය දිනවල රුපියල් දෙකෝටි තිස්පන් ලක්‍ෂයකට අධික මුදලක් ‘කාන්තාවක ඇතුළු පිරිසකගෙන් කොල්ලකා තිබිණි. සී.අයි.ඩී. වෙස්ගෙන පැමිණ ඇති පිරිස කෝටිපති ව්‍යාපාරිකයාට මරණ තර්ජනය කරමින් මෙම මුදල කොල්ලකා ඇති බව පොලිසිය පවසයි. පසුව කළ පරීක්‍ෂණවලදී හෙළිවූයේ ව්‍යාපාරිකයාගේ නිවස කොල්ල කෑමට පැමිණි පිරිස අතර පොලිසියට සම්බන්ධ නිලධාරීන් පිරිසකුත් සිටින බවය. මහජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්‍ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතු පොලිසිය මෙලෙස චෞරයන් ලෙස හැසිරීම කෙතරම් අසෝබනදැයි අසික්කිතදැයි යන්න අමුතුවෙන් කිව...

Videos

advertistmentadvertistment

වලස්මුල්ල ‍රෝහලේ අකුණු වැදී ගින්නක්

0
ධාරානිපාත වර්ෂාව ඇද හැලීමත් සමඟ ඇතිවූ හදිසි අකුණුසර වැදීමකින් ඊයේ (10දා) වලස්මුල්ල මූලික රෝහල් අධිසත්කාරක ඒකකයේ ගින්නක් හටගෙන ඇත. ගින්නෙන් එම ඒකකයේ වෛද්‍ය උපකරණ හා...
advertistmentadvertistment

මැතිවරණයක් ආසන්නයේ රාජ්‍ය බලය හා සම්පත් භාවිතය

0
(මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට යැවූ ලිඛිත ඉල්ලීම.) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වනු ලබන දිනය, දින නියමයක් නොමැතිව කල්ගියද එකී ඡන්ද විමසීම අවලංගු කොට නොමැති...
News

ශ්‍රී ලංකා ‘ඒ’ ඇෆ්ගනිස්ථාන ‘ඒ’ සිව්දින තරගය අද

0
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගය කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (11 දා) පෙ.ව....
News

පංජාබ් කිංග්ස් අයිපීඑල් බලාපොරොත්තු බිඳ වැටේ

0
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙරේදා (09 වැනිදා) පැවැති තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරාජය වීමත් සමග තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට පංජාබ්...
News

පාසල් වොලිබෝල් කණ්ඩායම් 4000 ක් සටනට

0
DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් 22 වැනි DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතා තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරග ලබන මස 15 සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා...
News

බේස්බෝල් කිරුළට යුද නාවික ගැටුමක්

0
ජාතික සුපිරි ලීග් බේස්බෝල් තරගාවලියේ අවසන් මහ තරගය අද (11 වැනිදා) පැවැත්වේ. යුද හමුදාව සහ නාවික හමුදාව අතර දියගම, ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාත්‍යන්තර...
advertistmentadvertistment
News

මීයකුගේ සිරුරේ කොටස් එක ගෙඩියක තිබිලා: පාන් පැකට් ලක්‍ෂ 104000ක් වෙළෙඳපොළෙන් ඉවත් කර ගැනේ

0
මීයකුගේ සිරුරේ කොටස් තිබී හමුවීම හේතුවෙන් ජපානයේ ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් විසින් එම සමාගමට අයත් ප්‍රසිද්ධ වෙළඳ නාමයක් සහිත කපපු පාන් පැකට් එක්...
News

ඇස්ට්‍රාසෙනිකා ආපසු කැඳවයි

0
ලොව පුරා බෙදාහැරි ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත් ආපසු කැඳවන බව එම සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිත කිරීමෙන් අතුරු බලපෑම් ලෙස හෘද...
News

පුටින් පස් වැනි වරටත් ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි

0
පස් වැනි වතාවටත් රුසියාවේ ජනාධිපති ධුරයට පත් ව්ලැදිමීර් පුටින් ඊයේ (07දා) මොස්කව් අගනුවර ක්‍රෙම්ලින් මැඳුරේ පිහිටි ශාන්ත ඇන්ඩෲ ත්‍රෝන් ශාලාවේදී නව ජනාධිපතිවරයා වශයෙන් සිය...
News

ගාසා තීරයේ රෆා පිවිසුම ඊශ්‍රායල හමුදා යටතට

0
සටන් පවතින ගාසා තීරයත් ඊජිප්තුවත් අතර පිහිටි වැදගත් ප්‍රදේශයක් වන රෆා දේශසීමා පිවිසුම් මංතීරුවේ පාලනය ඊශ්‍රායල හමුදාව විසින් ඊයේ (07දා) සම්පූර්ණයෙන් සියතට ගෙන තිබේ....
advertistmentadvertistment

මොස්කව් වූෂු තරු ශූරතාවලියේදී කාශ්මීරයේ දැරියකට රන් පදක්කමක්

0
රුසියාවේ මොස්කව් නුවර පැවැති වූෂු තරු ශූරතා වලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ ඉන්දියාවේ කාශ්මීරයේ පදිංචි 15 හැවිරිදි දැරියක වන සාදියා තාරීක් රන් පදක්කමක් දිනාගැනීමට සමත්...
advertistmentadvertistment
advertistmentadvertistment
advertistmentadvertistment
advertistmentadvertistment

සිනමා කලා

advertistment

අබ්ලික් Story

advertistment

මීවිත

advertistment

0

0

0
ePaper